1. MalindhaDR

    ETCA| ඉන්දියා උන් වැඩ කරන්නේ කන්න විතරමද?

    බලපන් උන්ට රේටිනුත් තියෙනවා ගොඩක් මෙහෙ උන් නම් ඔය ගානට ඒවිද? ඕකුන් මෙහෙ ඇවිත් හිතා ගන්න බැරි ගනන් වලට වැඩ පටන් ගනීවි
  2. MalindhaDR

    ..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..

    මේ ත්‍රේඩ් එකෙත් ගොබ්බ කොමෙන්ට් දාලා මෝඩ ආතල් ගන්න උන් ඉන්න එකේ ඕවා මොනාද බන්:rofl:
  3. MalindhaDR

    ..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..

    ඔව් බන් වේකන්සි හෝ ගාලා තියෙනවා ඒත් ඉන්දියන් උන් ඇවිත් අඩු පඩියට ඕවට ගියාම ඕවගේ ඉන්න උන්ටත් ජොබ් ගහලා යනවා :baffled:
  4. MalindhaDR

    ..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..

    ගොඩක් උන් හිතන් ඉන්නෙ ඔන්න අයිටී උන්ට කෙලුනට අපේ ජොබ් අවුලක් නැහැ කියලා අන්තිමට උන්ටත් කෙළ වෙනවා කියලා හිතන්නෙ නැහැ :eek:
  5. MalindhaDR

    ..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..

    රෙප් කැපෙයි තොගේ හෝ ගාලා :P:baffled:
  6. MalindhaDR

    ..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..

    UNP උන්ට කෙලවන්න කියලා සද්දි නැතුව හිටියොත් අනිත් උන්ටත් කෙල වෙනවා බන් එකා වගේ එකතු නොවුනොත් අනාථයි තමා :baffled: ඉන්දියන් උන් කොහොමත් ඕනම වැඩක් කරනවා රස්සාවට කෙල වේවි කියලා බයට:yes:
  7. MalindhaDR

    ..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..

    ඉක්මනට මොනා හරි කලොත් හොඳයි මචන් ගොඩක් මිනිස්සු මෙහෙම එකක් වෙනවා කියලවත් දන්නෙ නැහැ :baffled:
  8. MalindhaDR

    ..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..

    ..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::.. දැනට ලංකාවෙ කුළියක් මලියක් කරන්නවත් එකෙක් ඉන්නවද? ඉස්සර පොල් කඩන උන් උනත් අපේ පස්සෙන් ඇවිත් පොල් ටික කැඩුවට දැන් අපි යන්න එපැයි උගේ පස්සෙන් සති ගනන්. අනික පොඩි පොඩි වැඩ වලටත් අස්ප ගනන් ඉල්ලන්නෙ ලංකාවෙ කුලීකාරයෝ, ඉන්දියාවෙන් එන එකමයි හොඳ - ඔන්න...
  9. MalindhaDR

    Againt ETCA

    මම දැනට කුලියට මිනිස්සු ගන්නෙ මාසෙට 16000යි උදේ දවල් කෑමයි දීලා ඕක ආවොත් නම් කුළී වැඩ කරන මිනිස්සු අනාථයි මොකද ඉන්දියන් දෙමල්ලු කොළඹ වැඩ කරන්නෙ මාසෙට 7000ට 8000ට
  10. MalindhaDR

    කාර් එකේ දොර හෙලවෙන සද්දේ

    මගෙත් ඔය අවුල ආවා, වීදුරුව ඇතුලේ මොකද්ද එකක් තද කලාම හරි ගියා :)
  11. MalindhaDR

    ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

    නොකරන එකා karannema naha :P
  12. MalindhaDR

    කොටා පොඩ්ඩක් වරෙන්කො

    උබේ ගෑනිට සෙක්ස් ඕන වෙලාවල් කොහොමද කොටා දන්නෙ? :shocked::P
  13. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    !bookmark page 23 :P
  14. MalindhaDR

    ah awulak naha bun :)

    ah awulak naha bun :)
  15. MalindhaDR

    දන්න එකෙක් කියපන් මේවා මෙච්චර අඩු ඇයි කිය&#351

    උස්සපුවා වෙන්න පුළුවන්
  16. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    අන්තිම කියපං
  17. MalindhaDR

    Real Ghost in SRI LANKA මේක ඇත්තක්ද බන්?

    ෆොටෝ එකෙ හොල්මන තවම දැක්කෙ නැහැ බන් :P පව් බන් මට පේන්න එන හොල්මන්, උන් හිතනවා ඇති මම පොට්ටයි කියලා :(

    No contents