මටත් ඊයේ උනා බන්,
මඟදි මහත්තයා මීටරේ නැවතුනා කියලා ඌ ත්‍රීවීල් එක නැවත්තුවා
පොඩ්ඩක් තට්ටු කරලා එහෙම අයේ යන්න ගියේ
මම ආහ් එහෙම නම් දැන් කැඩුන එක නෙ, මෙන්න මෙතනට වෙනකල් සල්ලි කියලා බැස්සා
බැහැලා අඩි දෙකයි ගියේ මහත්තයා මෙන්න මේක වැඩ කිව්වා
ආයෙ නැග්ගා ඉතුරු ටික ආවා :P