අවුරුදු 4කට විතර කලින්
මම බස් එකේ පස්සෙම සීට් එකේ ඉඳන් යනවා, කොනේ ඉන්න මුස්ලිම් කෙල්ල කොල්ලෙක් එක්ක ලොකු කෝල් එකක්
එහෙන් අහනවා මුන් හොස්ටල් වල වෙන සින් එහෙම දානවද අරවා මේවා
මේකි කියනවා ලාවට ඔව්ලු, නැතුව බැහැලු ඉන්න
පස්සෙ කෝල් එක ඉවර වෙලා ඉන්න කොට මම කතා කලා
ඒකිත් විස්තර කිව්වා බැඳලා නැහැලු...