1. Rhaegar Targaryen

    කාර් එක WAX කරමු

    කොහොමද මචන් spray කරන්නේ? ඒවා වෙනම ගන්න තියෙනවද?
  2. Rhaegar Targaryen

    Russian kello dennekgen ape kollonta amathaka nowana gift ekak

    කොට නිහාල් මේ ටිකේ දැක්කේ නෑ නේද?
  3. Rhaegar Targaryen

    නලීන්

    ලංකාවේ එවුන්ට මෙතුමා තවත් එක දේශපාලන චරිතයක් විතරයි බන්. ඔක්කොම බලන්නේ මූ කඩේ යන්නේ කාටද? අපේ පිලට නම් හෝයියා. නැත්නම් දේශ ද්‍රෝහියා, පිස්සා.
  4. Rhaegar Targaryen

    නලීන්

    මුද්‍රණ යන්ත්‍රය හොයාගත්තේ චීන්නු. ඒ කියන්නේ ආසියාතිකයින්. ඒ කියන්නේ පෙරදිගයින්. බටහිරයින් නෙමෙයි. :D
  5. Rhaegar Targaryen

    නලීන්

    අවුරුදු ගානක්ම එක දිගටම A/L Maths paper එක හැදුවෙත් මෙතුමා. Paper එකේ ගානක් දැක්කහම කෑ ගහගෙන දුවන A/L අනාථ වෙච්ච හුජ්ජ කොල්ලෝ එනවා මෙතුමාගේ බුද්ධිමත් ගැන කතා කරන්න. :yes::yes:
  6. Rhaegar Targaryen

    නලීන්

    මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ ලංකාවෙන් බිහිවුන සුපිරිම බුද්ධිමතෙක්. එතුමාගේ අතීත විස්තර හොයලා බැලුව නම් තේරෙයි. වැඩේ තියෙන්නේ දැන් නම් පිස්සු කෙලින්නේ මොකද කියන එක. උඹලා බලලා තියෙනවද A Beautiful Mind කියන Movie එක? මට හිතෙන්නේ ඒකෙ ඉන්න කෙනාට වුණා වගේ දෙයක් මෙතුමටත් වෙලාද දන්නේ නැහැ කියලා...
  7. Rhaegar Targaryen

    Hard Talk with Mr Perera

    මෙන්න මූවත් interview කරන්න ඕනේ. :yes::yes:
  8. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    දුක හිතුණා පුතී... :sorry::sorry:
  9. Rhaegar Targaryen

    Hard Talk with Mr Perera

    මේක නම් පට්ට බන්. :rofl::rofl:
  10. Rhaegar Targaryen

    පෙයෝනියර්

    Payoneer Sri Lankan Agent ගෙන් අහපන්. ඌ එළකිරි ඒකෙත් ඉන්නවා. http://www.elakiri.com/forum/private.php?do=newpm&u=559999
  11. Rhaegar Targaryen

    Hard Talk with Mr Perera

    කිඹුලෙක් ලිඳට වැටෙනවා වගේ සද්දයක් ඇහුනේ මට විතරද බන්? :rofl:
  12. Rhaegar Targaryen

    Hard Talk with Mr Perera

    නියමයි. Waiting for it... :)
  13. Rhaegar Targaryen

    Hard Talk with Mr Perera

    අනේ බන් ඔය වගේම මේකේ ඉන්න fun චරිත ත් interview කරපංකෝ...
  14. Rhaegar Targaryen

    http://www.elakiri.com/forum/showthread.php?t=1789563

    http://www.elakiri.com/forum/showthread.php?t=1789563
  15. Rhaegar Targaryen

    මෙන්න ඇත්තම කතාව

    මාත් එහෙමයි බන්. :yes::yes:
  16. Rhaegar Targaryen

    මෙන්න ඇත්තම කතාව

    මෙන්න ඇත්තම කතාව yDK32AXA3VU පුළුවන් නම් කියපන් මේ කතාවේ වැරද්දක්. තව අවුරුදු 50ක් ගියත් ඔය ටිකම තමයි.
  17. Rhaegar Targaryen

    ලොකු උනාම.. 18+

    පට්ටයි
  18. Rhaegar Targaryen

    1942 සතේ කාසියක් ඇත

    යකෝ යම්කිසි මුදල් ප්‍රමාණයක් දීල ඊට වැඩ වටිනාකමින් වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගන්න එක නීති විරෝදීයි කිසියක් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නේ නැතුව. එහෙම නම් සතෙත් එක්ක තව මොනවා හරි දෙන්න වෙනවා උඹට.
  19. Rhaegar Targaryen

    *කේ යුරේනි

    සිරාවට බන්. කෑවත් මදි ඕකුන්... :angry::angry:
  20. Rhaegar Targaryen

    Vegitarians ලට කනේ පහරක්!

    z0O_VYcsIk8

    No contents