1. Rhaegar Targaryen

    ඉඩමක් විකුනද්දි ඔප්පු ගාස්තු

    ඒ ඉස්සර බන්. දැන් එහෙම බෑ කියලා තමයි මටත් ආරංචි.
  2. Rhaegar Targaryen

    ආදම් සහ ඊවා

    :eek::eek::eek:
  3. Rhaegar Targaryen

    Hard Talk with සොහොන

    Well said bro. There are number of people on Elakiri who make this place a friendly and cheerful place. These buggers are the people who spread anger through out the entire community. Please interview interesting people like scurvy, White Walker, kellsupun, cool manaram, chathupatiya, etc who...
  4. Rhaegar Targaryen

    ආවේ නැනේ. මොකද මන්දා

    ඒකනේ මම කිව්වේ.
  5. Rhaegar Targaryen

    ආවේ නැනේ. මොකද මන්දා

    ආ මෙන්න ඇවිත්. දෙන්නත් එක්ක එහෙනම් කතා කරගන්නකෝ. අපි කැපෙනවා. :D
  6. Rhaegar Targaryen

    දත්_දොස්තර

    දැන් එක්කෙනෙක්ට හොඳටම රිදෙයි!
  7. Rhaegar Targaryen

    ආවේ නැනේ. මොකද මන්දා

    හෙට වගේ එයි මචන් සමහරවිට. පොඩ්ඩක් ඉවසලා ඉඳපන්. ඔය මම උඩින් දාපු link එකට PM එකක් දාපන්. ඌ තමයි එළකිරි එකේ Payoneer ගැන හොඳටම දන්නා එකා. Payoneer ගැන ඕනෙම දෙයක් උගෙන් අහන්න. :yes::yes::yes:
  8. Rhaegar Targaryen

    ආවේ නැනේ. මොකද මන්දා

    Contact Payoneer Sri Lankan Agent : http://www.elakiri.com/forum/private.php?do=newpm&u=559999
  9. Rhaegar Targaryen

    ආවේ නැනේ. මොකද මන්දා

    සල්ලි ඇවිත්ද කියලා බලපන් බැංකුවට. මටත් ඔය වැඩේ වුණා. confirmation email එක ආවේ request එක දාල දවස් 5කට පස්සේ. ඒ වෙද්දී සල්ලිත් බැංකුවට ඇවිත්.
  10. Rhaegar Targaryen

    වාහනේ full insurance දාන එක

    :yes::yes::yes: ඔව් ඒක නම් ඇත්ත බන්. :yes:
  11. Rhaegar Targaryen

    වාහනේ full insurance දාන එක

    අම්මටසිරි. ඒ කොහොමද බන් එහෙම වුණේ? මමත් sri lanka insurance එකෙනුත් quotation එකක් ගත්තා. උන්ගේ 48,000 ක් කිව්වා නේ ලක්ෂ 23 වාහනේට. :growl:
  12. Rhaegar Targaryen

    වාහනේ full insurance දාන එක

    එහෙම අපිට ඕනේ ගාට දාන්න දෙන්නේ නෑනේ බන්. current market value එකට විතරයි නේද උන් දාන්න දෙන්නේ?
  13. Rhaegar Targaryen

    වාහනේ full insurance දාන එක

    අම්මටසිරි මට දුන්නේ නෑනේ බන් මම claim එකක් ගත්තා කියලා no claim bonus. මුන් මාව අන්දලාවත්ද? එහෙම NCB නැති වෙන්නේ නෑ කියලා කොහෙද බන් තියෙන්නේ? :shocked: අම්මෝ 88k අවුරුද්දකට සැරයක් ගෙවන කොට මාර සනීපයි නේද බන්? :sorry:
  14. Rhaegar Targaryen

    වාහනේ full insurance දාන එක

    මම claim එකක් ගත්තා Rs.8500 ක. ඒක නිසා no claim bonus ලැබුනේ නෑ. තව ආණ්ඩුවෙන් අලුතින් tax එකක් ගහලා කියලා ගිය පාර ගෙවපු ගානට වැඩියෙන් ගෙවන්න වුණා. :( ලක්ෂ 60ක වගේ වාහනයක් full insurance දාන්න ලක්ෂ 1.5 වගේ යනවා ඇති නේද බන් මේ විදියට?
  15. Rhaegar Targaryen

    වාහනේ full insurance දාන එක

    වාහනේ full insurance දාන එක වාහනයක් full insurance දාන එක අපරාදේ ද බන්? මම ceylinco දාල තියෙන්නේ. වාහනේ වටිනාකම ලක්ෂ 23යි. Rs.55,000 යි අවුරුද්දට full insurance ceylinco on the spot. 3rd party දාල තියලා අවුලක් ආවොත් අතින් වියදම් කරලා හදාගන්න එක මීට ලාබයි කියලත් හිතෙනවා බන්.
  16. Rhaegar Targaryen

    Last Activity: Today 01:11 PM Current Activity: Viewing Thread ⚾|| Bangladesh Tour of Sri Lanka...

    Last Activity: Today 01:11 PM Current Activity: Viewing Thread ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
  17. Rhaegar Targaryen

    Salary

    :yes::yes::yes:
  18. Rhaegar Targaryen

    Hard Talk with Dath Kimbula

    ගණනය කරන ලද කිඹුලාගේ වයස = අවුරුදු 42 + ඇෆ්ගනිස්තානේ හිටියා නම් තව අවුරුදු 7යි ජීවත් වෙන්න තියෙන්නේ... :sorry::sorry::sorry::sorry:

    No contents