1. Rhaegar Targaryen

    චාමර හා රොමේෂ්

    පට්ට බන්
  2. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Highest exchange rate received so far... කොහොමද වෙනස..? :P
  3. Rhaegar Targaryen

    Top 5 School Vehicles Parades 2016

    :cool::cool::cool::cool:
  4. Rhaegar Targaryen

    නයෙ­ක්

    උතුම් ක්‍රියාවක් පින් සිද්ධ වෙනවා...!!!!
  5. Rhaegar Targaryen

    Top 5 School Vehicles Parades 2016

    ලිඳ පමණි.
  6. Rhaegar Targaryen

    Top 5 School Vehicles Parades 2016

    මේකත් කොළඹ තියෙන ඉස්කෝලයක් ද බන්? අහලා නෑනේ කවදාවත්. :baffled:
  7. Rhaegar Targaryen

    Balapitiya kasippu waladama

    Tritel box එකකින් කතා කළා නම් හරි මචන්.
  8. Rhaegar Targaryen

    Top 5 School Vehicles Parades 2016

    මොකක්ද බන් මේ D.S. Senanayaka කියලා තියෙන්නේ? එහෙම ඉස්කෝලයක් තියේද කොළඹ? මම නම් අහලා තියෙන්නේ Royal, Ananda, Nalanda තමයි කොළඹ ලොකු ඉස්කෝල කියලා.
  9. Rhaegar Targaryen

    ආදම් සහ ඊවා

    උඹට නම් හොඳටම පිස්සු බන්. :D:D
  10. Rhaegar Targaryen

    ආදම් සහ ඊවා

    harry potter එච්චර මතක නෑ බන් මට.
  11. Rhaegar Targaryen

    ආදම් සහ ඊවා

    ඒක හොඳයිද බන්?
  12. Rhaegar Targaryen

    ආදම් සහ ඊවා

    Got එනවලු ජුලි වල :D
  13. Rhaegar Targaryen

    ආදම් සහ ඊවා

    Incest? :baffled::baffled:
  14. Rhaegar Targaryen

    ආදම් සහ ඊවා

    කවුද බන් නෝවා කියන්නේ?
  15. Rhaegar Targaryen

    ආදම් සහ ඊවා

    නෑ නෑ බන්. එහෙම නම් පුතාල 3 යි කියලා කියන්න බෑනේ. බයිබලේ ලියපු එකාට වැරදිලා ඔතන. George R.R. Martin ට කිව්වා නම් ඔයිට වඩා හොඳට ඕක ගලපලා ලියනවා බන්.
  16. Rhaegar Targaryen

    ඉඩමක් විකුනද්දි ඔප්පු ගාස්තු

    එහෙනම් උඹ හරි ඇති බන්. මටත් එකෙක් කියපු දෙයක් මම කිව්වේ. සමහරවිට ඌත් දන්නේ නැතුව ඇති හරියට. :yes:

    No contents