ඔව් උඹ හිතන විදිය එක්ක ගැලපෙනවා.. හැබැයි උඹ කියන කියන පදේට නම් නටන එකක් නෑ.. බෙල්ල ගැලවෙන්න දෙක තුනක් ඇනලා යයි යන්න.. උන් ජීවත් වෙන්නෙ නෑ හස්බන්ඩ්ගෙවත් රූල්ස් වලට.. උන් ජීවත් වෙන්නෙ උන්ට ඕන විදියට.. සංස්කෘතිය කියල ලබ්බක් නැති උනාට ලංකාවෙ පිරිමි ආසද බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනි ගේ අස්සටම කරලා...