1. crazybuddy

    Umbata Elakiri Site eka nisa una dewal monawada?

    උඹ වගේ අලුගුත්තේරුවො ඉන්නව කියල දැනගත්තා.. අනුන්ගෙ ත්‍රේඩ් එකකටවත් කොමෙන්ට් එකක් නොදා හොරාට කියවලා මාරු වෙන.. තමන්ගෙම ත්‍රේඩ් එකකට කොමෙන්ට් කරන උන්ටවත් තෑන්ක්ස් කියන්නවත් දන්නැති එකෙක්..:D
  2. crazybuddy

    Phone glass

    ⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️
  3. crazybuddy

    කාලෙකට පස්සේ බලපු නියම sifi space horror ෆිල්ම් එකක් "Life"

    ඕකෙ තව කොටසක් එයි නේ.. :yes:
  4. crazybuddy

    ආ ගයියා මොකෝ වෙන්නෙ..

    ආ ගයියා මොකෝ වෙන්නෙ..
  5. crazybuddy

    Live home 3d

    https://www.youtube.com/watch?v=3FkP6G5ntMw https://www.youtube.com/watch?v=2fdU-VF9cQk http://www.sweethome3d.com/searchModels.jsp?model=roof
  6. crazybuddy

    Kakule amaru wa

    ගලකට කෙටෙන්න ඇති බං.. :yes: නැත්තං පොඩි කටු කෑල්ලක් ඇති.. වීදුරු කට්ටක් එහෙම..:yes:
  7. crazybuddy

    Live home 3d

    අදින්න පුලුවන්.. ඩවුන්ලෝඩ් කරල දාන්න ඕන මයෙ හිතේ.. බලපං ගූගල්..
  8. crazybuddy

    Best COD4 Multiplay link to download?

    මං එළකිරියෙ සර්වර් එක දන්නෑ බං.. කලින් නම් මං එළකිරි සර්වර් එකක ප්ලේ කලා.. ඒක නම් එල.. ඒත් ඒක දැන් දැන්න කොයිද.. COD4X එකේ Auto Hot Key ස්ක්‍රිප්ට් වැඩ.. නොට් රෙස්පොන්ඩ් වෙන්නෑ ඒකට.. Roccat දැම්මොත් තමා එහෙම වෙන්නෙ..:yes: http://www.nosteam.com.ro/ :D :yes:
  9. crazybuddy

    ප්‍රාතිහාර්යය පෑවෙමි!

    :baffled::baffled::baffled: මොකක්ද බොල ඒ කරන්නෙ.. දෑත විහිදා ආදරෙන් සිපගන්න මුලු ලෝකෙම.. සිනහ නංවා මුව අගින් සනසන්න දැවෙනා සිත.. :nerd:
  10. crazybuddy

    එල එල මචෝ.. ජය වේවා..!

    එල එල මචෝ.. ජය වේවා..!
  11. crazybuddy

    එල මං බලන්නං..

    එල මං බලන්නං..
  12. crazybuddy

    Menna Lankawe kenek plastic rice hadanawa

    හරිනේ දැනගත්තනේ.. කට්ටියටම බුදුසරණයි.. :)
  13. crazybuddy

    Live home 3d

    Sweet Home 3D දාගනිං බං.. සල්ලි දීල ගන්නෙ ලබ්බටද ඕවා..
  14. crazybuddy

    ලපයන්ඩියේ..

    :lol::lol::lol:
  15. crazybuddy

    UPS (power supply)

    මොඩල් එකක් නම් හරියටම කියන්න බෑ මචං.. 600VA, 650VA එකක් ඔය ගණන් තමා වෙන්නෙ.. ඊට වඩා වැඩි එකක් උවමනා වෙන්නෙත් නෑනේ ඉතිං..:)
  16. crazybuddy

    UPS (power supply)

    Prolink තියේ බං තුන්දාස් ගානෙ ඉඳන්..:yes:
  17. crazybuddy

    Ado dan spotify wada neee

    😌😌
  18. crazybuddy

    හොදින් ඉන්නව මචෝ.. උඹට කොහොමද..?

    හොදින් ඉන්නව මචෝ.. උඹට කොහොමද..?

    No contents