ඇත්ත කතාව
ප්‍රකට එෆ්.එම්. ආයතනයක නිවේදිකාවක් වූ මනෝරි හිමිදිරි පාන්දර සේවය සඳහා ගොස් නැවත නිවෙසට එන්නේ හවස් යාමයේ ය. ඇය නිවසේ නොමැති කාල සීමාව තුළදී ඇගේ දරු දෙදෙනාට කවා පොවා හොඳින් රැක බලාගන්නේ ඇගේ මෑණියන් වන චන්ද්‍රාය.
“ආච්චි අම්මේ, ඔන්න අද අපිට ලස්සන කතාවක් කියල දෙන්න ඕනෙ” මනෝරිගේ දරුවන්...