ඒකාලේ අහවල් පත්තර ආපු කාලේ .එතකොට cd ඉන්ටෙර්නෙට් අහලකවත් නැ තිබ්බෙත් vhs එව්වත් සැහෙන්න අඩුයි .අපේ කුප්පම සෙට් එකේ කුප්පම පොරක් දවසක් මේ අහවල් පත්තරයක් ගේනවා ඉස්කෝලේ ට .උදේ පාන්දරම කස්ටිය මේක වටවෙලා බලනවා වැලවලට පොරකන වවුල්ලු වගේ :P:rofl:
එතකොට අපි ගියේ මික්ස් ඉස්කෝලෙකට .උදේ ඉස්කෝලේ පටන් ගන්නත්...