දැන් නම් කොලබ පාරවල් වෙනස් වෙලා ඇති සැහෙන කාලෙකින් ගියේ නැති නිසා ..
ගිය පාර නිවාඩුවට ගිය වෙලේ කොටුවට ගියා බයික් එකේ වැඩකට .(අවුරුදු 5 කින් විතර ගියේ ).එනකොට පරණ පුරුද්දට පැලියගොඩ හරවුමෙන් පහලට යන්නේ නැතිව කෙලින්ම ගියා කියහන්කෝ එයාර්පෝට් හයිවේ එන්ට්‍රන්ස් එක පැත්තට :rofl:
කොච්චියෝ දෙන්නෙක්ට...