කුබි මදුරුවෝ කියල නැ ඕන සතෙක් මරිමරි ඉපදෙනවා .අපි කරන කියන දේ අනුව තමයි ඉල්ගේ ඉපදීම වෙන්නේ .එක මනුස්සය්කම් කියල ෆික්ස්ඩ් නැ සමහරවිට බල්ලෙක් හෝ කුබියෙක් වෙන්නත් නැත්නම් දෙවියෙක් වෙන්නත් පුළුවන් .:)
අපි හැමදාම මැරිලා මිනිහෙක්ම වෙලා ආයේ ආයේ උපදින එකයි අර කුබි මදුරුවෝ වගේ උන් හැමදාම මැරී මැරී එහමම...