ඉගෙන ගත්ත එකක් බැන්ද කියලත් 100%ක් වෙනසක් වෙන්නෑ ඉගෙන ගත්තෙ නැති එකක් එක්ක බලද්දිත්, ඉගෙන ගත්ත කෙල්ලොන්ගෙත් සෑහෙන්න අවුල් තියෙනව බන් වෙන වෙන පැති වලින්, ඉගෙන ගත්තෙ නැති කෙල්ලො ගාව නැති අවුල් තියෙනව සමහර වෙලාවට ඉගෙන ගත්ත කෙල්ලො ලග ඕන තරං... මටනං හිතෙන්නෙම දැන් ඉන්න ගෑනු උපතින්ම මෝංගල් සීන් එකේ...