:-( දුකයි සහෝ උබ ගැන... මමනං තාම බැදල නෑ. බැදිල්ල එපා වෙලා තියෙන්නෙත් උබ වගේ මගෙත් ලගම යාලුවො ඉන්නව බැදල මේ වගේම දුක් අදෝනා මාත් එක්ක කිය කිය අඩන උන්ගෙ කතා අහලම මට බදින සීන් ඇහෙද්දිත් බයක් දැනන සීන් එකක් තියෙන්නෙ දැන්නං. ඔෆිස් එකේ නංගි කෙනෙකුත් ලයින් වෙලා තියෙද්දිත්, එහෙම වෙලත් මං බඩුව වගේ ඒකිව...