~~~###අදට අවුරුදු තුනයි###~~~
මම එළකිරි එකට ඇවිල්ල අදට අවුරුදු තුනක් වෙනවා.:yes::)
ඒ එක්කම මගේ rep power එක 4ක් උනා.;):P
මුලින්ම මේකට සම්බන්ධ උනේ සින්දු download කරන්න register වෙන්න ඕන උන හින්ද.
ටික කලෙකෙට පස්සේ තමයි දැන ගත්තේ එළකිරි කියන්නේ online community එකක් කියල.
මම මේකෙන්...