~~~###අදට අවුරුදු තුනයි###~~~

Thilina Sandaruwan

Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    ~~~###අදට අවුරුදු තුනයි###~~~

    මම එළකිරි එකට ඇවිල්ල අදට අවුරුදු තුනක් වෙනවා.:yes::)
    ඒ එක්කම මගේ rep power එක 4ක් උනා.
    ;):P
    මුලින්ම මේකට සම්බන්ධ උනේ සින්දු download කරන්න register වෙන්න ඕන උන හින්ද.
    ටික කලෙකෙට පස්සේ තමයි දැන ගත්තේ එළකිරි කියන්නේ online community එකක් කියල.
    මම මේකෙන් ගොඩක් දැනුම වගේම විනෝදයත් ලබගත්තා.:cool:

    GTRZ ලොක්කටත් මට උදව් වුනු සියලුම එළකිරි සාමාජික සාමාජිකාවන්ටත් මම ස්තුති වන්ත වෙනවා.
    :yes::yes::):)
     
    Last edited: