තැන්ක්ස් මචන්ලා මට තව දැනගන්න ඕනා එහෙ ගමන් බිමන් යන්න ලබම හා ලේසිම ක්‍රමය බන් තව පොන් එකට දාගන්න හොද ඔෆ් ලයින් මැප් එකකුත් තියනවනම් කියපල්ලා තව දැනගන්න ඕනා නෙට් යුස් කරනවනම් කොහොමද ලබම විදිය හැම තැනම ෆ්‍රී ව්යිපයි නැනේ බන් සිම් එකක් වගේ දාගන්න්වනනම් ලේසි වෙයි නේද මට එහෙම සිම් එකක් දාගන්න්වම්...