1. Mahesh+

    Take Off With UberCHOPPER

    Take Off With UberCHOPPER Get excited Colombo, something BIG is coming up! We’ve partnered with Simplifly and are bringing you Choppers On-Demand! With UberCHOPPER, you can request Chopper rides for you and your friends right from the Uber app! Want to know more? Have a look at our...
  2. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    Payoneer එකේ තියනවද මචන් මම දන්න තරමින් නම් Payoneer එකේ නැ ලංකාවේ බැංකු වලනම් තියනවා සමහර වෙලාවට පේමන්ට් එක කරලා පැයකට විතර පස්සේ SMS එක එන්නේ :(
  3. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    කාර්ඩ් ස්ටේට්මන්ට් එකේ තියනවා මචන් මෙන්න මේ විදියට :)
  4. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    බැරි නැ මචන් පුළුවන් මොකද එකත් සමාන්‍ය මාස්ටර් කර්ඩ් පතක් කාර්ඩ් එකේ සල්ලි තියනවනම් පේපැල් ඇඩ් කරලා සමාන්‍ය විදියට පාවිච්චි කරන්න පුළුවන් මගේ කාර්ඩ් එකත් මම යුස් කරලා තියනවා රිපන්ඩ් එකක් උනත් දවසින් වගේ එනවා කර්ඩ් එකට ලංකාවේ වගේ සති ගනන් යන්නේ නැ :)
  5. Mahesh+

    Debit card

    ඕනා බෑන්ක් එකකින් බැ බන් ඔන්ලයින් පේමන්ට් කරන්න බැරි හුගක් කාර්ඩ් තියනවා ලංකාවේ
  6. Mahesh+

    වැඩිපුර ගෙවා හච් මිලදී ගැනීමේ ටෙලිකොම් ස&#3536

    වැඩිපුර ගෙවා හච් මිලදී ගැනීමේ ටෙලිකොම් ස&#3536 වැඩිපුර ගෙවා හච් මිලදී ගැනීමේ ටෙලිකොම් සැලසුමක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වෙයි. ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රය ගැන දන්නා අය තක්සේරු කරන අන්දමට...
  7. Mahesh+

    ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ

    මමනම් කලින් දැනගන හිටියේ නැ මචන් මේ ගැන මේක ලබයි වගේ තැන්ක්ස් දැනුවත් කලට :)
  8. Mahesh+

    ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ

    ඔව් පුළුවන් එක ගොඩක් ලබයි ලංකාවේ එකක් ගන්නවට වඩා Stripe හොදයි ඔන්න ලංකාවට දෙන්නේ නැ පිටරට යාලුවෙක් වගේ ඉන්නවම් ගොඩ නැත්තම් 2checkout එකත් හොදයි :)
  9. Mahesh+

    ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ

    එයාලගේ තියෙන්නේ කොමර්ෂල් බෑන්ක් මචන් :)
  10. Mahesh+

    Unlimited Bandwidth සමඟ VPS

    :( අයෙ තිබ්බොත් අනිවා මට PM එකක් දාපන් මචන්
  11. Mahesh+

    Unlimited Bandwidth සමඟ VPS

    වින්ඩෝස් දෙන්නේ නැද්ද මචන් අයෙ වින්ඩෝස් එකනම් ඒ ගානට පට්ට ලාබයි
  12. Mahesh+

    Unlimited Bandwidth සමඟ VPS

    මම මෙයාගෙන් අරන් තියනවා මචන්ලා කිසිම අවුලක් නැ :)
  13. Mahesh+

    අවසාන ප්‍රෙමය කනපිට පෙරලේ

    පහසුකම් සිමිතයිනේ බන් ඒ නිසාත් වෙන්න පුළුවන්
  14. Mahesh+

    මට පට්ටම සීන් එකක් ....

    ඇයිද කියා නොදනී බන් :(

    No contents