ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ
ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ
Payment Gateway එකක් යනු කුමක්ද?
මුදල් සංසරණ ද්වාරයක් හෙවත් ඔබේ ණයපත (credit card) හරහා ගනුදෙනු කිරීමට ඉඩදෙන පද්ධතියක් මෙසේ හැඳින්වෙනවා. ඉ-වානිජ්‍ය පද්ධතියකදි මෙය සාමාන්‍ය වෙළඳසල්වල දක්නට ලැබෙන card-swipe යන්ත්‍ර...