මට පහැදිලි මදි මචන් ඇයි ඒ සල්ලි දීලා අරන් නිකන් තියාගන්නේ ඇයි ඒ හේතුවක් නැතිනම් ලොකු මුදලක් වියදම් කරලා ගන්නේ තමන්ගේ පොඩි වැඩකට වගේ පාවිච්චි කරන්න මේ මම සදහන් කරලා තියන ඒවා සුදුසු නැ මචන් :no: පුද්ගලික වැඩකට වගේ යුස් කරන්න හුගක් පේමන්ට් ගේට්වෙස් නෙට් එකේ තියනවා පිට රට ආයතන වලින් සපයන ඒවා :)