1. පුතා

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :cool:ඕ අයි සී ද ගඩොල් ආ... එල එල....
  2. පුතා

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :)සර්ච් පාරක් දාල අහල බලන්නකෝ
  3. පුතා

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    අරෙ වා.... මරු මික්ස් එක ආ!
  4. පුතා

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :)මියුසික් ජාතියක් තමයි ඉතින්... බේස් ගොඩාආආආආආආක් වැඩි අහන් ඉන්න ටිකක් අමරු සින්දු ජාතියක්... :lol:හෙහෙහෙ...
  5. පුතා

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    කවුරුත් ඩබ්ස්ටෙප් අහන්නෙ නැද්දෝ??
  6. පුතා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හායී.... මම අලුතෙන් ආවෙ... මොකද මෙතන වෙන්නෙ??
  7. පුතා

    මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න්න උපදෙස් ටිකක

    ඊයෙ ඉදන් මාත් කනව බන්........
  8. පුතා

    මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න්න උපදෙස් ටිකක

    :sorry:උඹල මෙක මටමද කොහෙද බන් ලියල තියෙන්නෙ....
  9. පුතා

    මේවා edit කරපු ඒවාද ? (amazing)

    :rofl:අර අන්තිම එකෙ ඉන්නෙ මොක්කුද බන්?? :baffled:මිනි මෝරු??
  10. පුතා

    ........

    අපිට මේ වගේ පින්තූර අහු වෙන්නෙ නැති මූට විතරක් අහු වෙන අන්තර්ජාලෙ කොහෙද බන් තියෙන්නෙ?
  11. පුතා

    ~දුක~

    Bump!
  12. පුතා

    ~දුක~

    :) තැන්කියු....
  13. පුතා

    ~දුක~

    සොදුරුයි ප්‍රියේ නුඹ නම් අදහන්නට බැරි තරම්.... දුන්නු සෙනෙහස මනරම් විදිමි මුවගට සිනහ කැන්දන්.... දෑත් පටලන් ඇවිද යන්නට නුඹේ ලග හිද සෙනෙහෙ විදින්නට.... මැවූ අපමණ හීන මා ළග තවම ඇත සිහි කර හඩන්නට..... නීල නිලුපුල් දෙනෙත් මා වෙත හෙලා පැවසූ සුමුදු බස් හැම.... නැගෙයි මතකෙට හැම මොහොතකම අවුලමින් මා...
  14. පුතා

    2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

    අඩන්න පුලුවන් සින්දුවක් දියන් මචෝ.... :(
  15. පුතා

    Oya INNE KOheda

    Mama Padukke....
  16. පුතා

    මගේ Husband ගේ වැඩ

    Hiks! :lol:

    No contents