1. Starry Night

    ලංකාවට කොන්ඩම් කම්පුටරයක් ලැබිල ගුපියනේ

    කොලබ කැම්පස් එකේ Quantum Research .... :rofl:
  2. Starry Night

    ලංකාවට කොන්ඩම් කම්පුටරයක් ලැබිල ගුපියනේ

    "අද මම ගියා University of Colombo, Mathematics Department එකට. එහෙදී මට ලංකාවේ පළවෙනි Quantum Computer එක ඇස් දෙකෙන්ම දැකලා, අත්දකින්න ලැබුණා. එහේ Quantum Research පැත්තෙන් වැඩ කරන Awansika Nimuthumana මට ඒකේ තියෙන හැමදේම ලස්සනට පැහැදිලි කරලා දුන්නා." :rofl: :rofl: :rofl: :rofl: :rofl: පව්...
  3. Starry Night

    මනමාලයා 🤣 පවු බං

    ගහන්නේ මොකද්ද ? දවුලක් ද තන්මැට්ටමක් ද ?
  4. Starry Night

    පොලොන්නරුවෙ පොඩි කෙල්ලො

    ඊයේ ඉරිදා උනාට අද සදුදා, ඉස්කොලෝ දවසක් ! ඉස්කෝලේ පල . නැත්නම් හෙට අම්මගෙන් ලියුමක් අරගන ගිගින් ටීචර්ට දීපන් ඉස්කෝලේ ආපු නැති කාරණේ කියලා
  5. Starry Night

    මීකිරි යෝගට් මරු ලු.🤩👌

    මට මතක විදිහට නාරාහෙන්පිට පැත්තේ selling counter එකක් තියනවා නේද?
  6. Starry Night

    මීකිරි යෝගට් මරු ලු.🤩👌

    කොහෙද ගන්න තියෙන්නේ ?
  7. Starry Night

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    සිරාවටම, මේ මැට්ටා හිතන්නේ අපි තණකොළ කනවා කියලද ?
  8. Starry Night

    සිරගත කරනව කියල IRD එකෙන් මැසේජ් එනව

    Nil return එකක් දාපන්. සත 5 වත් යන්නේ නෑ
  9. Starry Night

    ජෝ අබේවික්‍රමගෙ films

    yap, you won’t be able to distinguish between real life and an acted role
  10. Starry Night

    ජෝ අබේවික්‍රමගෙ films

    ජෝ අබේවික්‍රම - One of the pioneer actors Sri Lanka has ever produced.💐
  11. Starry Night

    කෝටි ගාණක පාසල් සිසුවා 17 හැවිරිදි සල්ලිවලින් මත්කුඩු ජාවාරමක කොත්තු කාලා

    ඉතුරු වුනු කුඩු-කොත්තු ටික කාපු එකෙක් දාපු ත්‍රෙඩ් එකක්
  12. Starry Night

    නරිය හුක්කි හූ කියනවද ඇත්තටම?

    ඕක වුනේ පැලවත්ත පැත්තේ නේ ... හැට අටලක්ෂයක්ම ඇන්දුනා නේ... අවුරුදු 1 1/2 විතර ලොකු වුනහමනේ තේරුනේ මුලින් හිතුවට ඌ ජර්මන් ෂෙපර්ඩ් නෙමේ, නිකම්ම නිකං වියලි කලාපීය ඔය කියපු ජාතියේ එකෙක් කියලා
  13. Starry Night

    නරිය හුක්කි හූ කියනවද ඇත්තටම?

    සද්දේ edit කරලා දාල ද ?
  14. Starry Night

    Kaduwela Battaramulla ගුලි ගන්න Place එකක්

    SLIIT පහුකරලා 300m වගේ කඩුවෙල පැත්තට යනකොට වම් අත පැත්තේ අර්යුරේද අලවිසලක් තියනවා , එකේ තියනවා. ඉස්සරහා සෙවනගල board එකක් තිබුනා වගේ මතකයි කොලපාට.
  15. Starry Night

    මාසෙකට Rs100,000ක වැටුපක් ලබන කෙනෙක් ලංකාවේ 'middle classද? ඔබේ definition එක මොකක්ද?

    Lower middle class. other than the income there are couple of another factors like cultural attitude
  16. Starry Night

    Freelance Tax එක ගෙවපු උන් වරෙන්

    SET Form Submission හැමෝම කරන්න ඕනෙද ? මගෙ එකේ අවුරුද්ද සෙලෙච්ට් කරන්න බෑ නේ. ඒවගේම දාන්න අවශ්‍ය නෑ කියලා මස් එකක් එනවා නේ
  17. Starry Night

    සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්ම

    මචෝ ..පට්ට ...මම හිතලා type කරන්න හදනකොට උබ ඒක කියලා .... පුංචි කාලේ ඉදලා" මහ වලහා" අහසේ හොයන තව හමුවුනේ නෑ... මලක් ගහලා අහස දිහා බලන්න ඕනේ වෙලාවක පෙනෙයිද බලන්න... මේ සේරම උත්තරය හදලා එකට ගැලපෙන්න හදන ප්‍රශ්න තමයි !

    No contents