දන්නා කොන්ත්‍රාත් කාරයෙක් අල්ලගන බිලක් හදාගන්න පරණ දින දාලා , ඕවයේ නිවැරදිතාව බලන්නේ නෑ. ඒ එක්කම කම්කරුවන්ට පඩි ගෙවා කියලා අතින් ලියලා note එකක් දාන්න , නමුත් ලොකු ගණන් දාන්න එපා. හොදම වැඩේ තමයි බැකෝ කාරයෙක් අල්ලගන මිනිහට කීයක්හරි දීලා බිල් ටිකක් ඉල්ලගන්න එක . දින දාලා ඒ බිල් අමුනන්න . එක්...