බොහොම හොදයි ! ලෝකේ ගොඩක් දියුණු රටවල වුර්තිකයෝ මේක කරනවා. නමුත් ලංකාවේ ඒක ටිකක් අමාරු වැඩක් ..අපි එකින් එක බලමු.
1. දැන් මුලින්ම බලපන් මචන් ඔයාගේ මුල්ම විස්තරය ඇතුලේ මොනතරම් අනවශ්‍ය බහුබුත කියල ද කියලා ..., කැරට් කතා, company හදපු කතා, ඉන්න තැනට කෙලෙවෙන්න දෙන්නේ නැති කතා ....ඕවා එකක්වත් වැඩක්...