:confused::confused::confused:
1.මෙතන ඉන්න අපි සරත්ට බනිනවද?? (ප්‍රතිපත්ති විවේචනය කරනවා කියන්නේ බණින එක නෙවෙයි )
2. මෙතන ඉන්න අය කිංගේ සේරම වැඩ හරි ශෝක් කියලා අනුමත කරනවද??
දේශපාලනේ නිසා වෙනස් වුනා , වෙනවා කියන්නේ අමු බොරුවක්. තමන්ට ඕන විදියට දේශපාලනේ වෙනස් කරගෙන වාසි ගන්න එකයි මෙයාලා...