නැහැ. මෙතනම කතා කරන බ්ලැක් ටාර්සන්, යූරාජ් වගේ අය කොටි සපෝටර්ලද?? උන් මලත් එහෙම වෙන්නේ නෑ. (දේශපාලන මත මොකක් වුනත් උබත් එහෙම නෑ කියලා
මම හිතනවා )මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එස් එෆ්ට ජයවේවා කිව්වම
කියන එකා මොකා වුනත් උබලා සෙට් වෙලා ඌ කලි කරපු දේවල් මොනවද, දැන් කරන්නේ මොනවද, ඇයි මු දැන් ජයවේවා කියන්නේ...