ShihanSathsara Anduwe Mada Agent

Jan 24, 2009
3,532
130
0

ඇයි ආච්චි රෙද්ද ගලවල තියෙන වෙලවට එක අස්සට රින්ගන්න බැරිද
අනේ වලෝ
උබල වගෙ වල් හිත් තියෙන එවුන් එම් ආර් ගාවම ඉදහන්
මොකටද රිංගන්නේ?? ඒකේ අමුතු දෙයක් තියෙනවද රිංගලා බලන්න. වලත්තකමට දාගත්ත නම් අනිත් එවුන්ට බණ නොකියා ඉන්නකෝ:D:D:D
 

shenat

Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    2luun2a.jpg

    ආන්ඩුවට තියෙන චෝදනා වලට උත්තර දෙන්න බැරිඋනාම මේ වගේ ගොන් වැඩ නොකර වෙන මොනා කරන්නද නේද බන්ස්...
    :yes::yes::lol::lol::rofl::rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අද රැට ඔය කෑගහන මල්ලිලා දෙතුන් දෙනෙක්ව
    අතුරැදහන් කරන්න වෙනවා
    ජාතියෙ උන්නතිය වෙනුවෙන්
    බලමු කාවද කියලා ඉස්සෙල්ලම අතුරැදහන් කරන්න ඕනා කියලා
    ගමේ පන්සල් ඔක්කොටම අපි ග්‍රෙනේඩ් දිලා තියෙන්නේ
    අවශ්‍ය වුනොත් පාවිච්චි කරන්න :P:rofl::D
    :P:P:P:Pමැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මෙන්න සිරා වටපිටාව. මෙන්න පොඩි කාලේ ඉදන් හොදට හැදිච්ච ලමයි.:lol::lol::lol::lol:
    කොහෙද ගෙවල්? ( අමතක වුනා රෙද්දක් අස්සේ නේ):lol::lol::lol::eek::eek::eek::eek:

    මල්ලි අනුන්ගේ සීනි කිරන ජොබ් එකක්ද කරන්නෙ?
    :P:P:P:P:P
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හිකිස් මුන්ගෙ මනසවල් ඔක්කොම සුද්ද කරන්න ඔනා :yes: :yes: :yes:


    ඛ්‍රේන් වොශ් සායනයක් දැම්මොත් හොද ආදායමක් තියෙයි නේද බන්.
    :D:D:D:D:D
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    එමිල් කාන්තන්ගෙ සාක්කුවෙ කියල දාගත්තනං මුං කියයි ශා මරුනෙ කියල... :rofl::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)


    ඔහොම තමයි අයිය කබ්බො දෙතුන් දෙනෙක් ෆෝම් උනාම හිතන්නෙ එලකිරි එකේ ඔක්කොම දන්නව කියල :no: :dull: :oo: :P :confused:

    අන්තිමට බලද්දි දන්න ලබ්බක් නෑ
    :yes: :rofl: :rofl: :D

    මොනවා කරන්නද බං..........!! මුන්ට ලේ දුන්නට මොලේ දෙන්න බැහැනේ ............!! :rofl::P
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මෙන්න සිරා වටපිටාව. මෙන්න පොඩි කාලේ ඉදන් හොදට හැදිච්ච ලමයි.:lol::lol::lol::lol:
    කොහෙද ගෙවල්? ( අමතක වුනා රෙද්දක් අස්සේ නේ):lol::lol::lol::eek::eek::eek::eek:


    මමනම් කුරහන් සාටකේ තිබ්බ පැත්තෙ නෙමේ :no: :no:

    මම කොලඹ ඒක නිසා සමාජයෙ භවිතා වෙන වචන ගැන දන්නව :yes: :yes: :yes: :P :P

    උබල වගේ කුරහන් සාටකේ දා ගත්තු කබ්බන්ගෙ පැත්තෙ නෙමේ :no: :no: :P
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඛ්‍රේන් වොශ් සායනයක් දැම්මොත් හොද ආදායමක් තියෙයි නේද බන්.
    :D:D:D:D:D
    chaater ban! maanasika leddu:baffled:! ammagen kiri beepu ekatath kiyai wal kathawak!:angry: echcharata p dial meke inne!:nerd::nerd:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මමනම් කුරහන් සාටකේ තිබ්බ පැත්තෙ නෙමේ :no: :no:

    මම කොලඹ ඒක නිසා සමාජයෙ භවිතා වෙන වචන ගැන දන්නව :yes: :yes: :yes: :P :P

    උබල වගේ කුරහන් සාටකේ දා ගත්තු කබ්බන්ගෙ පැත්තෙ නෙමේ :no: :no: :P

    :D
     
    Jan 24, 2009
    3,532
    130
    0

    ආන්ඩුවට තියෙන චෝදනා වලට උත්තර දෙන්න බැරිඋනාම මේ වගේ ගොන් වැඩ නොකර වෙන මොනා කරන්නද නේද බන්ස්...
    :yes::yes::lol::lol::rofl::rofl:

    මෙතන ආන්ඩු කතාවක් ඇදලා ගත්තේ කවුද?? මේ ත්‍රෙඩ් 1 ආණ්ඩුව ගැනද? විපක්ශෙ ගැනද?? එලකිරි එකේ එක්තරා සාමාජිකයෙක් කරපු වැඩක් එක්ස්පෝස් වුනාම පොර චූන් වෙලා එක්ස්පෝස් කරපු කෙනා ආන්ඩුවට සම්බන්ධ කරලා දාපු ත්‍රෙඩ් 1ක් නේ මේක. දැන් මේ ඩූඩ්ට කඩේ යන අය මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ
    1. ඩූඩ් කලින් ජෙනරාල්තුමා ගැන දාපු ප්‍රකාශ පිලිගන්නවද??
    2. ඩූඩ් ජෙනරාල් තුමා මිනීමරුවා කිය කිය ඉදලා එකපාරටම ජෙනරාල් තුමාගේ ගුණ ගායනා කරන්න ගත්තේ ඇයි??
    3. ඩූඩ් ජෙනරාල්තුමාට දැන් සපෝර්ට් කරන්නේ අවංක චේතනාවෙන් කියලා හිතනවද??
    4. ඩූඩ් දැන් ජෙනරාල් තුමාට සපෝර්ට් කරන නිසා, එයා කරපු, කරන සේරම ජරාවැඩ අහෝසි වෙනවද??

    දිනන්න ඕන නිසා හැම කුනුගොඩක්ම ලංකරගත්තොත් විශ්වාසනීය වෙනසක් ගැන පලාපොරොත්තු හීනයක් වේවි:confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඉතින් අයියත් දාගන්නකෝ අම්මගේ රෙද්ද අස්සේ, මාමගේ ලංකට් එක අස්සේ කියලා . මාර ජෝක් නේ:shocked::shocked::shocked::shocked:

    Ithin kamathi kenekta ehema daa ganan puluwan.........!! Ubalata ithin hari yannee Mahinda denawaa wagee pora talk deela, eta passe maaru wena tharka thamai ithin..........!! :P:rofl::rolleyes:
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මොකටද රිංගන්නේ?? ඒකේ අමුතු දෙයක් තියෙනවද රිංගලා බලන්න. වලත්තකමට දාගත්ත නම් අනිත් එවුන්ට බණ නොකියා ඉන්නකෝ:D:D:D


    උබල වගේ කුරහන් කබ්බො සමාජයේ පාවිච්චි කරන වචනයක් වත් දන්නෙ නෑ :no: :P :P :rofl:

    ඉතින් උබලට මොනව නම් කියල අපි කරන්නද :rolleyes: :rolleyes: :confused: :confused: