1. Sri_Sampath

    බේබද්දෝ වගේ බොන්නේ නැතුව Social Drinking කරන උන් ඉන්නවාද

    ලංකාවේ ජරාව මේලෝ රහක් නෑ... පිට රට වල ඒවනම් 🤤
  2. Sri_Sampath

    මාස නමයක ලමයෙක්ට

    Issella seethala wathura tikakafa allagena Inna .. Naththam damage eka wadi wenawa
  3. Sri_Sampath

    Ancient city in Mexico jungle

    A PhD student has accidentally uncovered a lost Mayan city hidden under jungle canopy in Mexico, using an advanced laser scanning system called Lidar. Tulane University’s Luke Auld-Thomas says his team found over 6,000 buildings and structures which resemble pyramids, palaces, reservoirs, and...
  4. Sri_Sampath

    පැයක් ආපස්සට ගියා යකුනේ

    වෙලාව පැයක් පස්සට දාලා කොහොමද day light saving වෙන්නේ .. 🥴🥴 මුංට කොයිල් ද මට කොයිල් ද ... තේරෙන්නේ නෑ.. . ගිය සතියේ 6 ට බැස්ස ඉර දැන් ,5 බැහැලා..
  5. Sri_Sampath

    රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට ...

    ඒකනේ බං... මම අහල තියන විදියට රවී, ශානි දෙන්න ඔක්කොම හොයලා අන්තිම හරියට එනකොට පරීක්ෂණ නවත්තලා.. මුං දිගටම කරන් යන්න හදද්දී නේද මොකක්ද මඟුලක් කියලා වැඩ තහනම් කලේ 🤦... මුං දෙන්නට වඩා ඕක ගැන දන්නේ අර පෙරටු ගාමී එකෙන් ඡන්දෙ ඉල්ලන එක විතරයි ද කොහෙද
  6. Sri_Sampath

    Human Genome stored on 'everlasting' memory crystal

    Your copy is not you 😔
  7. Sri_Sampath

    රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට ...

    මම නම් අහලා තියෙන්නේ ඉහළින් නියෝගයක් එනකම් සීඅයිඩී එකට මොකුත් ත්නියම කරන්න බෑ කියලා.. මොකද එතකොට අපරාධයක් වෙලත් නෑ.. වළක්වා ගන්න ඒවට සීඅයිඩී එක අදාල වෙන්නේ කොහොම ද.. ත්‍රස්ත විමර්ශන එකට නම් මොනවා හරි කරන්න තියෙන්නෙ ඇති ..
  8. Sri_Sampath

    BREAKING: ජොන්ස්ටන් අත්අඩංගුවට ගනී..🔴

    මේකට නම් ආණ්ඩුව සම්බන්ධ නෑ
  9. Sri_Sampath

    පරගැති

    පාස්පෝට් හම්බෙනවා නම් අකුරු නැතුව උනත් මදැයි 🤣
  10. Sri_Sampath

    හෙළු වැසීම

    නෑ නෑ එහෙම වෙන්නේ නෑ 😂 බය වෙන්න එපා මාලිමාවත සමහරු ඡන්දෙ දුන්නේ ඒ දෙන්නට ඒ තනතුරු දෙන්න.. උන් දෙන්නා දීපු සාක්කිය හොයාගෙන කියවපන් ... මම හිතුවේ ගොන්මන්පිලය ඒක කියන්න හදනවා කියලා... උන් දෙන්නා මේ කේස් එක ගැන සාහෙන්නන දන්නවා මට පේන්නේ. ගම්මාගේ ගේමක් ද කොහෙද... මූත් ඕකට කොහෙන් හරි සම්බන්ධ ද...
  11. Sri_Sampath

    Summary of the Report of GOMMANPILA

    මට නම් එහෙම දෙයක් පෙනුනේ නෑ... ඌ කිවේ හැමෝම දන්න දේවල් නේ ...😆
  12. Sri_Sampath

    හෙළු වැසීම

    බලන් ඉමුකෝ.. කලබල වෙන්න දෙයක් නෑ
  13. Sri_Sampath

    Summary of the Report of GOMMANPILA

    ඒක හම්බයෝ ද නැද්ද කියලා නෑ. ඕනිම අන්තවදියෙක් ව (ආගමක් ම වෙන්න ඕනි නෑ) මරාගෙන මැරෙන්න brainwash කරන්න පුළුවන්
  14. Sri_Sampath

    ප්ශ් උලුකැට..උලුකැට..ප්ශ්.

    කොල්ලෝ දෙන්නෙක් ද කෙල්ලෝ දෙන්නෙක් ද ? :baffled: නැත්තම් කොල්ලෙකුයි කෙල්ලෙකුයි ද ,, එහෙනම් කොල්ල අර ඉඳගෙන ඉන්නෙකාද 🥴 🥴 🥴

    No contents