මම ගෙවල් හදන්නේ නෑ.. ප්රාදේශීය සභාවෙන් අවසර ගන්න ඕනි කියල දන්නවා..
යකෝ උන් ඔච්චර ඒව බලනවා නම් ලංකාවේ කඳු කරයේ තියන ලස්සනට කෙලවල තියෙන්නේ අවසර ඇතුව කියලා ද කියන්නේ....
මම.හිතුවේ උන් ඔවා බලන්නේ නෑ කියලා.. අනික ඉතින් කීයක් හරි දුන්නම කොහොමත් ඔවා පාස් කරලා දෙනවා නේ