අන්න බලන්න සර් වෙලා වැඩ්ඩා.
එතකොට කාති උසාවි වලට අලුතෙන් බදවගන්න එක ? ඒක සර් නෙවෙයි සබ්‍රි කරන්නේ ඒහින්දා දුන්නු චන්දෙට ලොස් නෑ.
අර තඹ කම්මලේ උන් ටික නිදහස් කිරිල්ල ? එකත් සර් නෙවෙයි සබ්‍රිනේ නිතිපතිට කියලා තියෙන්නේ.
බොම්බ පුපුරපු එලියට දැම්මට කමක් නෑ කෙල ගහපු එකාව ඇතුලට දැම්මනෙ. සර් වැඩ්ඩා.