දැනට සති කිහිපයකට පෙර කෑගල්ලේ ධම්මික පැණියට විරෝධය පාමින් විවිධ අදහස් පළ කළ FB ඔස්තාර්ලා, වික්ටර් ගේ බෙල්ලෙන් අල්ලා බෝන් අගේන් පැණි කැවූ පාස්ටරයා ගේ සිදුවීම, දැක්කා නො දැක්කා සේ සිටිති.
දැන් ඔවුන් ගේ මුඛ පූට්ටු වී තිබේ. එය කොපමණ උත්සන්න වී ද යත් සුනක පූට්ටුවක් තරමට වේදනාකාරී වෙමින් තිබේ. ඒ නිසා...