මෙන්න තවත් අලුත් වැඩක් : Pokki
Use කරන්නේ Windows 7ද?
Gmail, Twitter, Facebook වගේ සයිට් task bar එකෙන් access කරන්න කැමතිද ?
මෙන්න ඒකට app එකක්.
කරන්න තියෙන්නෙ simple වැඩක්.. අවශ්‍ය app එක download කර install කරගන්න එවිට එය taskbar එකේ පෙන්වයි.
Download
Download
Download...