Teenage girl in China offers to sell virginity for iPhone 4

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    china-girl-iphone-4110628121958.jpg


    A teenage girl in China has offered up her virginity in exchange for an iPhone 4, Chinese news site Biznewschina reports. The young girl recently took to Weibo, a Chinese microblogging service similar to Twitter, to seek out someone willing to buy her an Apple iPhone 4 in exchange for sex. According to the report, the girl’s dream is to own an iPhone 4 but her father refused to purchase one for her. The girl posted a photo of herself on the website alongside some personal information, and offered to sell her virginity to anyone who buys her the new Apple smartphone. Some people responded by telling her that an iPhone is not worth the trade, while others joked that she should wait for Apple to release the iPhone 5 in September. It is also possible that someone has gained unauthorized access to her account and is playing a prank on her. If genuine, this is the second story we’ve reported this month about a teenager willing to go to extremes for an Apple device. Earlier this year, a Chinese boy sold his kidney for 22,000 yuan ($3,400) on the black market in order to purchase an iPad 2.
     
    • Like
    Reactions: Rohantha

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    niyamai ne.china witharak neme lankaweth puluwan athi;)eth ithin pettiya thiyena baduwak hoyana eka kalu nika hoyanawa wage wadak ada kale:lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, මේ වගේම සීන් එකක් මෑතකදි වුනා.
    තමන්ගේ ගෙදර අම්මාට තාත්තාට නොකියා ඒ කොලුවා තමන්ගේ කිඩ්ණි එක දං දිලා ඒ ලැබෙන මුදලින් අයි ෆොන් එකක් ගත්ත කතාව..
    ඒ තරම් අයි ෆොන් එකට චිනයේ ප්‍රවණතාවයක් තියෙනවා..
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    හ්ම්, මේ වගේම සීන් එකක් මෑතකදි වුනා.
    තමන්ගේ ගෙදර අම්මාට තාත්තාට නොකියා ඒ කොලුවා තමන්ගේ කිඩ්ණි එක දං දිලා ඒ ලැබෙන මුදලින් අයි ෆොන් එකක් ගත්ත කතාව..
    ඒ තරම් අයි ෆොන් එකට චිනයේ ප්‍රවණතාවයක් තියෙනවා..

    :baffled::baffled::baffled:
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    හ්ම්, මේ වගේම සීන් එකක් මෑතකදි වුනා.
    තමන්ගේ ගෙදර අම්මාට තාත්තාට නොකියා ඒ කොලුවා තමන්ගේ කිඩ්ණි එක දං දිලා ඒ ලැබෙන මුදලින් අයි ෆොන් එකක් ගත්ත කතාව..
    ඒ තරම් අයි ෆොන් එකට චිනයේ ප්‍රවණතාවයක් තියෙනවා..

    ඒ iPad එකක් මචන් :)
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඒ iPad එකක් මචන් :)

    හ්ම්ම් iPad එකඉ ඉතුරු ටිකේ Laptop එකයි අරන්... ගෙදර උන් බලල මුට කොහෙන්ද මෙච්චර සල්ලි කියල.... වඩේ මාට්ටු වෙලා..
    බාල තෑනකින්ලු ඔපරේශන් එකත් කරල තියෙන්නේ:baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ iPad එකක් මචන් :)

    ආහ්. එහෙම ද..
    කොහොම වුනත් මේ වගේ නිෂ්පාදනය වෙනුවෙන් ඒ රටේ තරුණ ජිවිත තමන්ගේ..
    ජිවිතය වුනත් අනතුරට දා ගන්න කැමති වෙන එක ගැන හිතද්දි නම් පුදුමයි..
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    වෙළද නිෂ්පාදනයක් මෙච්චරම ඉහල තැනකට ගියා දැක්කමයි.
    තමන්ගේ වටිනාම දේවල් ඒකවෙනුවෙන් දෙන්නත් පුලුවන් තරම්ම ඒක ජනප්‍රිය වෙලා.