එහෙම කියන එක එක පැත්තකින් අසාධාරණයි
මොකද මචන් මේ සින්හල අවුරුද්ද කියන සංස්කෘතික උස්තවය ප්‍රධාන වශයෙන් සම්බන්ධවෙලා තිබුනේ වී ගොවිතැනත් එක්ක
ඒ කාලේ ගොඩක් දුරට ස්වය්න්පෝශිතයි. ඒ කියන්නේ සල්ලි උනත් මහා ලොකුවට ඕන නැහැ අවුරුද්ද සමරන්න
අනෙක ඕන හැමදීම බොහෝ දුරට ගමේ තිබුනා, අනෙක් කාරණේ තමයි මිනිස්සුන්ට...