සළුපට කැවුමට

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මුලින්ම එලකිරිවාසි සියල්ලන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පාර්ථනා කරනවා..

    නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවේ පොඩි fun එකක් ගන්න game එකක් මේක. මහා ලොකු ගේමක් නැ.

    මෙන්න මේකයි තරගය :frown: :frown:

    ඔයගොල්ලෝ බලලා හරි අහලා තියෙන ෆිල්ම් 1ක නම ඇතුලේ වචනෙකට අවුරුදු කැමක නමක් දාල Comment කරන්න බලන්න. අපි බලමු හොදම Comment එක කාගෙද කියලා..:lol: :lol:

    Ex:
    සළුපට කැවුමට.. :P:P
    පියාබන අග්ගලා.
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Man of කැවුම්
    No කැවුම් Attached
    Jeune and කැවුම්
    G I කැවුම් - Rise of the කැවුම්
    American කැවුම්
    Alvin and The කැවුම්
    The Last කැවුම්
    August කැවුම්
    කැවුම් Crashers
    Ender's කැවුම්
    කැවුම් Montanna
    කැවුම් Plan
    Free කැවුම්
    The Hunger Games- Catching කැවුම්
    Reasonable කැවුම්
    Magic කැවුම්
    The කැවුම් / කැවුම් Vow
    How To Lose a කැවුම් in 10 Days
    No කැවුම් Attached
    කැවුම් and Other Drugs
    කැවුම්, Maybe / Definitely කැවුම්
     

    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    කැවුම්

    කැවුම් කොකිස් මුන් අලුවා අතිරසවල රස බැලුවා:baffled: බලපන්කො එකෙත් හැටි