දැනුයි දන්නෙ මෙහෙම දෙයක් හදුනගෙන තියෙනව කියලා :sorry:. මට නම් මේක වදයක් වෙලා තියෙන්නෙ. හීනයක් කියල හොදටම දන්නවා ඒත් ඒකෙන් නැගිටින්න බෑ. මාර විදියට ලොකු ශක්තියක් යොදවන්න ඕනෙ හීනෙන් මිදෙන්න. මට පේන්නෙත් මහ භයානක හීන. කරුවලේ තනියම පාරවල් වල ඇවිදගෙන යනව වගේ භය හිතෙන රෙද්දවල්මයි :growl:. ඇදේ ඉන්නෙ...