මේ English අවුල විසදලා

youngman

Member
Dec 2, 2014
243
51
0
මේ English අවුල විසදලා

i go to kandy tomorrow කියන ද හරි
i will go to kandy tomorrow මහේම කියන එකද හරි .

කල සටහනකට වගේ කරන ඒවා simple present වලින් කියන්ට පුළුවන් නේද .

 

lol.abc

Banned
Jun 14, 2016
300
37
0
i go to kandy tomorrow = මම හෙට නුවර යනවා
i will go to kandy tomorrow = මම හෙට නුවර යාවි
 
  • Like
Reactions: 9dimuthu

lol.abc

Banned
Jun 14, 2016
300
37
0
will-going-to-difference.gif
 

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    I'm going to kandy tomorrow - Mama heta nuwara yanawa. i.e certain
    I will go to kandy tomorrow - Mama heta nuwara yawei. i.e not certain.

    will නං අනිවාර්යෙන් වෙන දෙයක් අවිනිශ්චිතනන් would:rolleyes:
     

    hiruclassic

    Active member
  • Dec 25, 2008
    107
    25
    28

    Simple present tense use karanne ape edineda karana dewal walata
    eg: I eat rice
    We go to school
    Mother cooks

    "ing" danne karamin inna ewata (continuous tense) witharai kiyala samaharu weradi mathayaka innawa. apita "ing" danna puluwan nishchitha anaagathayakadi karana dekata.

    eg: I am playing a cricket match on 5th oct
    we are going to matara tomorrow

    "will" danne samanyen anagathayedi karana, eth kaala seemawa nishchitha nathi ewata

    eg: I will go to Kandy
    He will join elakiri

    oya heta nuwara yanawanam kiyanna puluwan hodama widiha thamai "I am going to Kandy tomorrow" kiyala
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    I am going to Kandy tomorrow is the suitable one.
     
    Last edited:

    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    දැන් ගමන යන්නෙ හෙට හින්ද කාලය fix කරල තියෙන්නෙ. ඒ හින්ද simple present tense එක පාවිච්චි කරන්න බෑ. Simple tense එකට අපි ඉගෙන ගන්න කාලෙ කිව්වෙ indefinite කියලා. ඒ කියන්නෙ දිගටම සිදුවන දෙයක් වෙන්න ඕන. ඒ හින්ද I go to Kandy tomorrow කියල කියන්නෙ නෑ.

    මේක continuous tense එකෙන් හරි perfect tense එකෙන් කියන්න පුලුවන්. ඒ කියන්නෙ I am going to Kandy tomorrow හෝ I will go to Kandy tomorrow.
     

    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    දැන් ගමන යන්නෙ හෙට හින්ද කාලය fix කරල තියෙන්නෙ. ඒ හින්ද simple present tense එක පාවිච්චි කරන්න බෑ. Simple tense එකට අපි ඉගෙන ගන්න කාලෙ කිව්වෙ indefinite කියලා. ඒ කියන්නෙ දිගටම සිදුවන දෙයක් වෙන්න ඕන. ඒ හින්ද I go to Kandy tomorrow කියල කියන්නෙ නෑ.

    මේක continuous tense එකෙන් හරි perfect tense එකෙන් කියන්න පුලුවන්. ඒ කියන්නෙ I am going to Kandy tomorrow හෝ I will go to Kandy tomorrow.

    ethakota machoo mehme kiyanne ai.

    • something that is fixed in the future.
    The school term starts next week.
    The train leaves at 1945 this evening.
    We fly to Paris next week.


    https://learnenglish.britishcouncil....present-simple
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ethakota machoo mehme kiyanne ai.

    • something that is fixed in the future.
    The school term starts next week.
    The train leaves at 1945 this evening.
    We fly to Paris next week.


    https://learnenglish.britishcouncil....present-simple

    මේ තුනේ මුල දෙක අප්‍රාණවාචී objects දෙකක් සම්බන්ධයි. ඒ හින්ද එහෙම කියන්න පුලුවන්. තුන්වෙනි එක නම් සාමන්යයෙන් ඔය විදියට කියන්නෙ නෑ. අපි සාමාන්යයෙන් කියන්නෙ We are flying to Paris next week or We will fly to Paris next week කියල. හැබැයි grammertically We fly to Paris next week කියන එකත් හරි වෙන්න පුලුවන්.

    English කියන්නෙ අපූර්ව භාෂාවක්!