ආන්න යහළුවා ඔයා එනවා නියම තැනට, ඔයා කියනවා මේ විශ්වය තේරුම් ගන්න මොළයක් අපට නැහැ කියලා, ඔය හැම දෙයක්ම පැහැදිලිව විස්තර කරපු කෙනෙක් මීට අවුරුදු 2500 කට කලින් හිටියා, ඒ තමයි ගෞතම බුදුන්, ඔයාගේ ඔය කියන අයගෙන් අහලා බලන්න .... ඒ දහම තමයි නියම ස්වභාව දර්මයත්, මම හිතන්නෙ නැහැ , ඔයා හරියට බුදු දහම...