1. bandara77

    ElaKiri 3D - First Sri Lankan 3D Video Release & Viewing Experience Guide!

    Thanks GT... We are always with Elakiri... Keep it up.
  2. bandara77

    ElaKiri 3D - First Sri Lankan 3D Video Release & Viewing Experience Guide!

    Congratulations....!! If You can Release this with 3D Stereoscopic ( Side By Side) format, It will help for those who are having latest 3D TVs. Once again, Thank You.... Go Go Elakiri !!.
  3. bandara77

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    මම මේක අද තමයි දැක්කෙ... නොදන්න දේවල් ගොඩාක් දැන ගත්තා, ඔබට පිං.
  4. bandara77

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :lol::lol::lol::lol::lol: පව් අනේ එහෙම කියන්න එපා, ඔන්න අස්ථාගෙ යානා දැන් ළඟලු හොඳෙ ඔයාව එක්ක යන්න. Ready වෙලා ඉන්න.....:lol::lol::lol::lol:
  5. bandara77

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    දැන් එතකොට ඒ ගොල්ලො එන්නෙ ඒ පාර යානා වලින්ද? කෝ එතකොට අර තාරකා දොරටු, ඒවා වැහිලද? නැත්තම් Pass word අමතක වෙලද??????????:rolleyes::rolleyes::rolleyes:
  6. bandara77

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    eka tamai mange plan eka wennath bari naha he he
  7. bandara77

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඒක මාර වැඩක් නෙ. කෝ එතකොට ඔය කියන අය ලග, සාධාරණය හහ්. මහා ලොකු මානුශ හිතවාදය කෝ එතකොට.... මේ මනුස්සයත් හරියට සාත්තර කරයෙක් වගේ, කමක් නැහැ ඇට නැති දිවනෙ නේද?
  8. bandara77

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අන්තර් suck වළේ කුකුලා :D:D:D:D
  9. bandara77

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මේ මනුස්සයා මේ , net එකෙනුයි, Green planet, Transformers, Thor , වගේ films වලිනුයි අරගෙන මෙතන ගොතනවා.. කියලා තේරෙනවා නේද? අනික මේ මනුස්සය මානසික ලෙඩකින් පෙළෙනවා. ඒක නිසා මිත්‍ර වරුනි අනුකම්පා කරන්න. ඔය ඔක්කොම Hallucinations මෙයා කියවන්නෙ. පව් ......
  10. bandara77

    GT aiiya mokada me wenneeee?

    Now also it happened, It keeps being happened....:shocked::shocked::shocked:
  11. bandara77

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    දැන් ඔය කියන කෙනා, මුලු ලෝකෙන්ම ඔයාට විතරද මේක කියලා තියෙන්නෙ. ඇයි වෙන කාටවත් මේක කියලා නැත්තෙ. එහෙනම් ඔයාගේ රාජ කාරිය තමයි මුලු ලෝකෙම දැනුවත් කරන එක. ඔයා නම් මාරයි....:oo::oo::oo:
  12. bandara77

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    පව් බං එහෙම කියන්න එපා...... මේක කරගෙන යන්න ඉඩ දීපං...... ඇත්තටම මනුස්සයට Hallucinations visual and auditory both are there....These are features of Schizophrenia... I think he is on acute condition.... Please tell some body who knows him... to take him to a psychiatrist....
  13. bandara77

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අනේ Orianstar.... මට පොඩ්ඩක් කියනවාද? මොකද මම special degree එකක් කරනවා......මේවා කරළා වැඩක් තියේවිද??????????????? ඔය අන්තර්සක්වළට........
  14. bandara77

    ගුරුතුමිය

    වටිනා ළිපියක්.....
  15. bandara77

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    mehemai yahaluwa, api purudu wela inne kawuruwath nikamma kiwwa paliyata wiswasa karanna newe, ekata hethu dakwanna ona, nathuwa nikamma, ara sastarayak kiyanawa wage as deka piyagena kiyawagena giyata boho denek eka wiswasa karanne naha. wiswasa karana aya innawa, e ayata hetu ona naha...

    No contents