1. Dumbledore

    ෆයිබර් ලයින් එකෙන් පියෝ ටීවි එකට ලැබෙන වාසි මොනාද?

    HD චැනල් රිවයින්ඩ් කරන්න බැහැ හැබැයි...
  2. Dumbledore

    සිංහලු...... අස්වැසුමට ඇප්ලිකේෂන් දැම්මෙයි?

    ඊයේ නිවුස් වල දැක්ක තරුණ එකෙක් ගහක් උඩ නෑගගෙන උද්ගෝෂණය කරනව. ඌට රස්සාවක් කරන්න බැරි ඇයි කියන එක තමයි ප්‍රශ්නේ... ඒ වයසේ එකෙක් පිනට කන්න බලන් ඉන්නව කිඋවම හිතගනිල්ලකෝ ඉතින් තත්වේ :no:
  3. Dumbledore

    Sex Massage

    ඇයි බන් මිනිස්සු මෙහෙම :confused::no:
  4. Dumbledore

    ගම්පහ අග්‍රා වලව්ව

    ඔය වලවුවට අයිති කෙනෙක්ගේ ලොකු සොහොනකුත් තියෙනව. එකේ ෆොටෝ එකකුත් දැම්මනම් thread එක කම්ප්ලීට් :yes:
  5. Dumbledore

    Fit GP1 v Aqua v Wagon R

    WagonR 2018 vage apu ekak thamai, Anikva parana magulne monava unath
  6. Dumbledore

    Apple 14 PRO MAX පැපොල් වෙයි.....

    4.30ta මන් ගත්තේ... කරන්න දෙයක් නෑ. ඒ දවස්වල මාකට් එකේ තිබුන අනික් ෆෝන් වල ගානේ හැටියට ෆෝන් එක වටින් නෑ.
  7. Dumbledore

    අඩු කුලේ උපරිම

    අඩෝ (Cringe) මේ වචනේ තේරුම මොකක්ද බන්... සිරාවට අහන්නේ...
  8. Dumbledore

    දුෂ්කරම ගම

    bump
  9. Dumbledore

    බ්‍රේක් අප් උනා :no::no: Need Help

    මටත් ඉන්නේ මේ type ම කෙල්ලක් (2)
  10. Dumbledore

    No blue tick app

    bump
  11. Dumbledore

    The Legend of William Tell (TV Series 1998) HD Quality

    මේවා වැඩ නෑ දැන්. තියෙන පින්වතෙක් අප්ලෝඩ් කරන්න.
  12. Dumbledore

    කොල්ලොන්ට හොද Multivitamin එකක්

    මේ දෙකේ ගාන කොහොමද මචන්... ගන්නේ කොහෙන්ද?
  13. Dumbledore

    අපි පොඩි කාලේ වීරයෝ දැන් සමච්චලේට ලක් වෙනවා නේ

    සිංහලු කොහොමත් කරන්නේ අනික් එකාගේ ඇද හොයන එක මිසක් රටටවත් තමන්ටවත් වැඩක් ඇති දෙයක් නෙවේ... දොරමඩලාවේ කියපු ඒවා කරානම් රට හෙනම තැනක තියෙන්න ඕනේ අද වෙනකොට.... හැබැයි ඒවා විවේචනේ කරන උනුත් මෙලෝ දෙයක් කරන් නෑ... උනුත් කියෝනව විතරයි.
  14. Dumbledore

    i want to learn psychology

    bump

    No contents