1. Dumbledore

    මෙන්න මේකී BMW එකක් බස්සලා..

    mehe ithin 100%k tax ne ithin :no:
  2. Dumbledore

    ජනප්‍රිය පිහිනුම් ශුරියකගේ නිරුවත් රූ වට්ස්ඇප් ෆොවර්ඩ් කළැයි අසභ්‍ය ප්‍රකාශන පනත අනුව වරදක් වෙලා

    පුදුමයි තාම එකෙක්වත් පිහිනුම් ශූරිය කවුද කියල හොයන්න උනන්දුවෙලා නෑ :lol: නීති තර්ක දදා ඉන්නව. සැබෑ වෙනසක් :yes:
  3. Dumbledore

    කුමාර් ධර්මසේන

    තියන එකෙක් එවපංකෝ.
  4. Dumbledore

    මඩුපාර රක්ෂිතයේ හෙක්ටයාර 56.8ක් රක්ෂිතභාවයෙන් නිදහස් කෙරේ

    පුදුම කාලකන්නි රටක් දැන් මේක. වලපල්ලටම තමයි යන්නේ
  5. Dumbledore

    Fuck SLT, Be bankrupt soon mfs

    data ඉවරයි මාසෙන් බාගයක් යන්නත් කලින්...
  6. Dumbledore

    MTFE සිංහලු පව් බං!!

    system error එක හදනව කියල මය්නස් වැලිවූ එක zero කරල දෙයිද දන් නෑ :lol:
  7. Dumbledore

    ලංකාවේ ටුවරිස් වලට වෙලා තියන දේ......

    සින්හලුත් එක්ක ගොඩ යාමක් නෑ කියන්නේ ඕක තමයි.... සාදාරනව වැඩක් කරලා පුරුද්දක් නෑ.. පහුගිය ටිකේ වෙච්ච ලොස් එක එක දවසින් කවර් කරගන්න හදනවා. :baffled: එහෙම කරන්න ගිහින් ලෝන්ග් ටර්ම් කෙල වෙනවා කියල හිතාගන්න මොලයක් නෑ මුන්ට. ඇදුම් කඩේකට ගියත් ඔච්චරයි...වේලි වේලි ඉඳල එක customer කෙනෙක් ආව ගමන් උව...
  8. Dumbledore

    IT Sinhalu, What to choose?

    2nd :yes:
  9. Dumbledore

    පුදුම ලස්සනක් ! ඇහුවොත් දෙපාරක් අහනවා ඤත්තයි

    mona uttakda e ?? patha stage ekakuth gahan ohomada sindu kiyanne mun. :angry: sinhalunta mokak hari jaana aulak thiyenava
  10. Dumbledore

    🏳️ එක ම පවුලේ පස්වැන්නාත් සිය දිවි නසා ගනී

    කලින් භවේක පවුලේ සෙට් එකම එකතු වෙලා කරපු පවක් ගෙවනව වෙන්න බැරිද? බ්ලඩ් ලය්න් එකේ අවුලක් වෙන්නත් මොකක් හරි හේතුවක් තියෙන්න එපැයි...
  11. Dumbledore

    ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. මැරිලා වැටිලා හිටියත් උදවු කරයි ද.

    සෙට් එක එකතු වෙලා දෙන ගේමක් වගේ.... මලාට උදවුවක් කරන්නෑ දැන් නම් ලංකාවේ එකෙක්ට. අහක යන කුණුගොඩවල් ඇගේ දාගන්න :angry:

    No contents