එකනෙ..එක එයාගෙ වැඩක් නෙ....
මේක ඉවෙන්ට් එකක් විතරයි විනොදාස්වාදට කරන..එක ගැන ගැටලුවක් තියෙනවා නම් මෙකෙ ඇඩ්මින් ට රිපොට් කරන්න..මේ ඉවෙන්ට් එක කරන්නෙ අපි..එතකොට මට බලය තියෙනවා එගැන කතා කරන්න එකට පියවර ගන්න..එක ගැටලුවක් නම් එකත් රිපොට් කරන්න..
ලිංගිකත්වය ගැන කතා කරන හෙතුව මත පමනක් පක්ශයක් තහනම්...