1. Sara531

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    :rolleyes::rolleyes:මේ කාර්‍යාලය බලාගන්න නෙවෙයි..පරන මෙම්බර් ලාව එක්කගෙන එන්න ගිහින්..
  2. Sara531

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    ඔයාගෙ පොස්ට් එක එවන්න..මැ.කො.ගෙ පොස්ට් එක එඩිට් කරලා දාන්න පුළුවන්..p.m.එකක් එවන්න..දාන්න ඔනි විස්තරය..නමුත් අනික් පක්ශ වල වගෙ පැහැදිලි විස්තර ටික අවශ්‍ය වෙනවා..
  3. Sara531

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    පලවෙනි පිටුවෙ ඔයාලගෙ පොස්ට් එක එඩිට් කරලා මේ ලින්ක් එක ඇතුලත් කරන්න:yes:
  4. Sara531

    Girl Friend ට Gift එකක් හරි Wedding Preshoot එකට ඇදුමක් හරි හොයන අයට

    ආයෙ වැඩක් කරනවා...එ පැත්තටත් ඇවිත් යන්න.....;):cool:
  5. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    පොස්ට් අංකය හෝ ත්‍රෙඩ් එක ඉදිරිපත් කල හැකිද..
  6. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    වැඩේමයි..මෙයාලට අල්ලස් දෙන්න..... ඔයාට එයාගෙ නම වත් හිතාගන්න බැරි කොට මොන අල්ලස් ද මේයා...........:P
  7. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    මම කිවුවේ මගෙ එක්කෙනාගේ:love: ප්‍රොෆයිල් එකෙන් ලොග් වෙන්න කියලා :P
  8. Sara531

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    එඩිට් කරන්න කියන්නම්..එත් දැන්ම අයින් කරගන්න කියන්න බැ..එ පොස්ට් එක තව පක්ශයකට ලබ දියයුතු වෙනවා
  9. Sara531

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    තම තමන්ගෙ නිල පක්ශ නූල තමන්ගෙ පොස්ට් තුලට ඇතුලත් කරන්න..එක බලන අයට පහසුවක්.....
  10. Sara531

    http://www.elakiri.com/forum/showpost.php?p=24954390&postcount=4 මේ පොස්ට් එක අයින් කරන්න..

    http://www.elakiri.com/forum/showpost.php?p=24954390&postcount=4 මේ පොස්ට් එක අයින් කරන්න..
  11. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    ස්තුතියි නායකතුමා..දැනට අපි සාමාජිකයාට සහ ඔහුගෙ පක්ශයෙ නායකයාට දැනුම් දිලා තියෙනවා වගෙම ඉහලටත් දැනුම් දිලා තියෙන්නෙ..අපිට පැය 24ක කාලයක් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා..:yes::yes::D:D
  12. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    එ පිලිබදව අපි දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා..අපට පැය 24ක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර ඊට අඩු කාලයකින් එ සදහා ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර සිටිනවා..
  13. Sara531

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    ඔයා හිකනලෙක් නම් පාවෙන තොප්පි බලෙන් දාගත්තාට මම මොනවා කරන්න ද........
  14. Sara531

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    ඔයා බිවිවට මම බයිට් නෙවෙයි.. කරුනාකරලා පොස්ට් 4ම අයින් කරගන්න..
  15. Sara531

    ඩොඩෝ......ත්‍රෙඩ් එක එඩිට් කරලා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ත්‍රෙඩ් එකෙ ලින්ක් එකත් දාන්න කො

    ඩොඩෝ......ත්‍රෙඩ් එක එඩිට් කරලා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ත්‍රෙඩ් එකෙ ලින්ක් එකත් දාන්න කො
  16. Sara531

    මුල් පිටුවෙ තියෙන පොස්ට් එක අයින් කරගන්න පුළුවන් ද..අපිට ඔනි පක්ශ 4 පොස්ට් ටික එක ලගට ගන්න..සොරි...

    මුල් පිටුවෙ තියෙන පොස්ට් එක අයින් කරගන්න පුළුවන් ද..අපිට ඔනි පක්ශ 4 පොස්ට් ටික එක ලගට ගන්න..සොරි කරදර කරනවාට 😊😊
  17. Sara531

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    තර්ජනය නෙවෙයි..කරන්න..හැමොටම ගරු කරන්න ඉගෙන ගන්න..කලින් ම දැනුම් දුන්නා.කලයුතු පිලිවෙල..
  18. Sara531

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    අයින්කරන්න..පලවෙනි එකෙ දාන්න කිවිවෙ පක්ශ නායකන්ට හො උපනායකයන්ට..
  19. Sara531

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    අයින් කරන්නෙ පුළුවන් නිසා..ආයෙ ආයෙ කියන්නෙ නැ..ඔයා අයින් නොකලොත් ඔයාගෙ පක්ශයම මම තහනම් කරවනවා...

    No contents