Sara531 Nov 24, 2019 කමක් නැ.ඔයාට පුළුවන් නම් අර pm එක කියවලා අදම දාන්න එ ත්‍රෙඩ් එක..එතකොට අනික අපිට බදදාට දාගන්න පුළුවන්
කමක් නැ.ඔයාට පුළුවන් නම් අර pm එක කියවලා අදම දාන්න එ ත්‍රෙඩ් එක..එතකොට අනික අපිට බදදාට දාගන්න පුළුවන්
Sara531 Nov 22, 2019 ඩොඩෝ......ත්‍රෙඩ් එක එඩිට් කරලා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ත්‍රෙඩ් එකෙ ලින්ක් එකත් දාන්න කො
Ithika mithika Nov 5, 2019 sepe innawa yaluwe.. baiyek toiyek form karala athal ekak ganna puluwan kalene...
LazyLizard Oct 25, 2019 "site:elakiri.com එළකිරි පාර්ලිමේන්තුව" කියල සර්ච් පාරක් දාල බලන්න. වැඩේ නැගල ගියා පොඩි අවුලකට ගියේ අපි ඇත්ත පක්ෂ වල පාට දාපු හින්ද ඒ ඒ පක්ෂ වලම උන් තමා ඒ ඒ පාටට චන්දෙ දුන්නෙ. ඇත්ත පක්ෂ වලට සම්බන්ධයක් නැතුව පොඩ්ඩක් විනෝදකාමී විදිහට තිබ්බොත් හොඳයි
"site:elakiri.com එළකිරි පාර්ලිමේන්තුව" කියල සර්ච් පාරක් දාල බලන්න. වැඩේ නැගල ගියා පොඩි අවුලකට ගියේ අපි ඇත්ත පක්ෂ වල පාට දාපු හින්ද ඒ ඒ පක්ෂ වලම උන් තමා ඒ ඒ පාටට චන්දෙ දුන්නෙ. ඇත්ත පක්ෂ වලට සම්බන්ධයක් නැතුව පොඩ්ඩක් විනෝදකාමී විදිහට තිබ්බොත් හොඳයි
LazyLizard Oct 25, 2019 ඔව් එකක් කරා නෙ අපි. ඩොඩෝ පටන්ගන්නකො අලුත් විදිහකට හිතල, පුළුවන් උදව්වක් දෙන්න බැරිය
sadamol buwa Oct 16, 2019 මොකද වෙන්නේ ලංකාවේ....ඡන්දෙට කට්ටිය මරාගන්නවාද? මහේෂ්ට හිතපු තරම් ඡන්ද නැති වෙයි නේ....