1. Sara531

    එලකිරි උබලට මේව හොද පාඩම් මචන්ල

    :no::no::no::no::no::no:බය කරන්න එපා අනෙ....:dull: ඇයි අනුරාධරා එකවුන්ට් එක අතඇරියෙ..ඇයි එකෙන් දැන් ලොග් නොවෙන්නෙ...
  2. Sara531

    එලකිරි උබලට මේව හොද පාඩම් මචන්ල

    වෙඩින් එක ගත්තෙ නැ ඉතින් තාම..එන්ගෙජ්මනෙට් එක විතරයි...
  3. Sara531

    එලකිරි උබලට මේව හොද පාඩම් මචන්ල

    මේවා බල බල බදින්න පුළුවන් ද අනුරාධ...බය හිතෙනවා නෙ..:rolleyes::rolleyes:
  4. Sara531

    who is this model ?

    මෙකෙ හොද ඇදුම් කලෙක්ශන් එකක් තියෙනවා :yes:
  5. Sara531

    එලකිරි උබලට මේව හොද පාඩම් මචන්ල

    Up තමා ඉතින්......ප්‍රශ්නෙට මුන දුන්න කෙනෙක් ම උත්තර දිලා තියෙනවා නෙ..ඉක්මනට විසදෙන්න ලැබෙවා කියලා ප්‍රාර්තනා කරනවා
  6. Sara531

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    අහ අහ ඉන්න දෙයක් ද ඔක..දෙන්න මොනා හරි..බඩු දෙන්න බැරි නම් සල්ලි හරි දෙන්න..
  7. Sara531

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    කිබුල් මාමිට බඩු ටික දෙන්නම් හොදෙ..:P
  8. Sara531

    රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ

    ඔය තව හොදා..අපෙ තාත්තා කියනවා මහින්දලා යුද්දෙ කලාට වඩා වෙන දෙයක් කලෙ නැලු...:dull:
  9. Sara531

    ✅ done ✅

    පිරියඩ්ස් වෙච්ච දවසට ඔහොම රන්ඩු වෙලා කතා බහ නොකරනවා නම් හැම මාසෙම වලියක් ශුවර් නෙ....:lol::lol::lol::lol::lol:
  10. Sara531

    අනුරාදය කෝ බන්

    හිච්චිපුතා කියලා නම තියෙන එකවුන්ට් එකකින් එනවා කියලා ආරංචි......
  11. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    එහෙම ඔනි නැ තමා මටත්..එත් ගැලපිලා එන වෙලාවෙ ලියගන්න ඔනි................
  12. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    8ක් ලියාගත්තා..ඉවර කරගන්නයි ඔනි දැන්...
  13. Sara531

    [PUBLIC POLL] [Final] Presidential Election 2020

    කරලා තියෙන්නෙ
  14. Sara531

    [PUBLIC POLL] [Final] Presidential Election 2020

    ගොටා..:cool::)
  15. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    ලැබුනා................ ඔවර්............:cool::cool:
  16. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    අපො මෙතන දාන්න එපා..pm කරන්නකො..මට පොඩි දෙකුත් ඔනි...වචන නැතිව මෙලඩි එක විතරක්... මට ආවෙ නැ සුදු...ආවෙ ඔයා තැන්ක්ස් කිවිව එක විතරයි....
  17. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    කෞද..මට ආවෙ නැනෙ...අනෙ එක හරි ලස්සනයි..එත් ඔයාගෙ වචන වලට ගැලපෙන වචන ටිකක් මට තාම හරියට ආවෙ නැ..එක නිසාම තමා මම මේ සිංදු අහන්නෙත්...එ වචන ටික ඔනිමද...
  18. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    මේ මොකො...මාරු කරන්න පින්තූරේ.......:growl::growl:
  19. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    එයා ලස්සනයි :love::love:

    No contents