අනෙ මංදා නන්දා..ඔයාට මම කියන දෙ තෙරිලා නැ..මම කියන්නෙත් ඔය එවුන් කියන එක වැරදි කියන එක..හැබැයි එකක් ජිවිතෙට නාදුනන එකෙක් ඇවිත් කැමැත්ත ඇහුවා නම් හොල්මං වෙන එක සාදාරනයි..හැබැයි අත උස්සන එක වැරදි..තමන්ට ශාරිරික හිංසනයක් නොවෙනවා නම්...
හැබැයි ඔයාම එතන ඇත්ත කියලා තියෙනවා කෙල්ලො හදන්නෙ කොල්ලව නොන්ඩි...