scurvy ව තව පාරක් නිල් කරමු

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    x3ih3kwptpv31.png
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    scurvy (aka god) තව පාරක් රතු වෙලා
    අපි ඌව තව පාරක් නිල් කරල ගමු :yes:

    හෙලුවෙන් නට නට video දාපු කෙනා ප්‍රචණ්ඩත්වය අඩු කරල කුණුහරුප කියන එක අඩු කරල සෑහෙන දුරට හොඳ මනුස්සයෙක් වීගෙන ආව
    ඊට පස්සෙ drone videos එහෙම දාල ලොකුවට youtube channel එකක් කරන්න ගත්තට පස්සෙ තමා මෙහෙම රතුවුනේ
    සෑහෙන දෙනෙක් ඉරිසියාවට රෙප් කපල තියෙන පාටයි
    අපි එකතු වෙලා scurvy ව ආයෙ පාරක් නිල් කරල ගමු

    හැමෝම scurvy ට රෙප් දෙන්න.

    scurvy ගෙ thread එකක්
    http://elakiri.com/forum/showthread.php?t=1908040


    මේකෙන් ගිහිං රෙප් දෙන්න !


    :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    avril lavigne වගේ :eek:


    :P

    අපේ මනාපය බල්ලන්ට :growl:

    ඒක හොඳයි :D ඔයාල ඉන්න දිහෑ නාය ගිහිං ඔයා පණපිටිං යට වුනාට පස්සෙ බල්ලට පුලුවන් ඔයාගෙ කටු හොයන්න හාරන්න :P

    yaluwane oyala mokada karanne

    pessa yalu kooo

    anith yaluwo tika ko mage

    mama heta niwaduy

    නිවාඩු දවසෙ නිදාගන්න යාලුවේ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බල්ලොයි පූසෝයි ගෑනුයි නෙ මේකේ දැන් තියෙන්නෙ :baffled:

    හොඳට තිබුන ත්‍රෙඩ් එකක්, අපි වැටිච්ච තැනක් :no:

    ඒ කියන්නේ දැන් පෙසා යථාතත්වට ඇවිල්ලා....:lol::lol: