ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,283
    113
    Mother Earth
    උඹ තමයි දේශපාලනයේ ‘අ’ යන්නවත් දන්නේ නැති එකා.... නාගා කියන දේවල් කරන්න බෑ... ලංකාවේ ව්‍යවස්ථාවක් තියෙනවා.... ජනාධිපතිවරණයක් යනු ජනමත විචාරණයක් නෙවෙයි.... අනික ව්‍යවස්ථාවේ සාධනීය ලක්‍ෂණ වෙනස් කරන්න ඉස්සරවෙලා පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත ගන්න ඕන... ඊට පස්සේ ජනමත විචාරණයකට යන්න ඕන.... නාගා උඹල වගේ ළපටි එවුන් රවට්ටලා පොඩි බිස්නස් එකක් කරන්නේ... ඌට රටේ ජනාධිපති වෙන්න බැරි බව ඌ දන්නවා... ඌට අවුලක් නෑ... මොකද කොහොමත් ඌ උගේ ගාණ හොයාගෙන ඉවරයි...​

    :D නීතිය දන්න එකා වංගු දාල ඌට නඩු ආවත් රිංගල යයි බන්. ඌ ඡන්දෙ ඉල්ලන්නෙත් පවතින ව්‍යවස්ථාව යටතෙනේ. මිනිස්සු ඌව දන්නෙත් නෑ බන්. තාම පක්ෂයක් හදලත් නෑ. :sorry:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,851
    113
    Gota ta danawa. sajiya melo rahak nathi nisa.

    gota ganat loku sure ekak na.aruta wada tikak hari hodawei kiyla danne.
    rata hadai kiyla nam binduwak wath sure ekak na adugane ala karaganne nathuwa hari idiwi kiyala hithagena denne .
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ ගෙදර නම් බෙදිලා යන තත්වයක් තියෙන්නේ :sorry: