1. Miami-Vice

    AKD ජනපති උනොත්?

    ඕක නවත්තන්න ප්ලෑන් එකක් නැත්තං වැඩක් නෑ
  2. Miami-Vice

    ෆෝන් එකට සික වුනානේ සිංහලු... 😣😣😣

    ඒක තමයි හේසාං දන්න කියන බ්‍රෑන්ඩ් එකක් ගන්න කිව්වෙ :-(
  3. Miami-Vice

    A Blood Test to Predict Parkinson's

    (y)
  4. Miami-Vice

    මොනවද මේ "Naval Flags" කියන්නේ? 🚢⚓🛳️

    කොඩි දැකල තිබුනට ඔහොම කොඩි දායි කියල හිතුවෙ නෑ
  5. Miami-Vice

    පැරදුනාට කණ්ඩායම වෙනස් වෙන්න ඔ්න නෑ.. ඊළග ලෝක කුසලානය ගේනවා..- වනිදු

    ගස් මෝඩයො අතින් වියදං කරං ක්‍රිකට් බලනව, ටීම් එකේ එවුං උන්ට පු# පෙන්නනව :lol:
  6. Miami-Vice

    Paw ne ban

    All countries have this nasty problem.... It's huge in countries like India, Bangladesh :-(
  7. Miami-Vice

    Final Destination in real life. 😣

    New fear unlocked.....
  8. Miami-Vice

    ඉස්සෙල්ලා යුද්දේ දිනපන්..ඊට පස්සේ බදවා ගන්නවා

    වෙන රටක් ඔහොම කරා නං ඇමරිකන් වහල්ලුන්ගෙ රචනා, හෑලි, අඳෝනා බලන්ඩ තිබුන :lol:
  9. Miami-Vice

    මොනාද බලන්නෙ බොසා

    ඌගෙ ඇක්ෂන් එක යකෝ :eek:
  10. Miami-Vice

    ඉස්සෙල්ලා යුද්දේ දිනපන්..ඊට පස්සේ බදවා ගන්නවා

    උංට හැංගිල බේරෙන්නත් බෑ :-( නේටෝ එකයි, ජෝකරුයි වග කියන්න ඕනෙ නිකරුනේ මිනිස්සු මැරෙන එකට :-(
  11. Miami-Vice

    චීනට දඩුවම් කරන්න අපි සූදානම්

    බයිඩයි, ජෝකරුයි සහෝදරයොද කියලත් හිතෙනව වෙලාවකට :lol:

    No contents