දළදා පෙරහැරේ ගෙනියන අලින්ට කෑගහන සමාජ විද්‍යා PhD ගහපු උන්ට කරන්න දෙයක් නැත්තම්
දළදා පෙරහැරේ ගෙනියන අලින්ට කෑගහන සමාජ විද්‍යා PhD ගහපු උන්ට කරන්න දෙයක් නැත්තම්
------ Post added on Jun 18, 2024 at 10:01 PMමමත් තරයෙ විරුද්දයි.
පන්සල්, පෙරහැරවල් වලට අලි ගන්න එකට.
පව, පින් කෙහෙල්මලක් නිස නෙවෙයි
අලි, ඇත්තු ෆාම් වල බ්‍රීඩ් කරන්නෙ නැහැ. නැචුරල් සිස්ටම් එකෙ ඉන්න හොදම ස්පෙසිමන්ල එතනින් අයින් කරල, මෙ ලබ්බවල් වලට යොදවන එකයි ඔතන අවුල.
වේදනාව, විදවිල්ල ගැන කතාකරොත්, ෆාම් වලින් කිරි බොන එක තරම් කැරි වැඩක් තවත් නැහැ.
issara samahara ratawala culture eke minis bili pooja th thibila thiyenawa. etakota ewath dan thiyenna ona da?ඕනෑම රටක ඒ රටට ආවේනික සංස්කෘතික අංග තියෙනවා.. Cowboy Culture, Bull Fights වගේ, අපේ රටේ පෙරහැර. ඕවා නැති ලෝකයක් හදන්න හදන එක මෝඩ වැඩක්. ඕකට බෙදිලා මරාගන්න එක තේරුමක් නෑ.

උන්ට හොදයිනම් තිබ්බ දෙන් ඉතින්issara samahara ratawala culture eke minis bili pooja th thibila thiyenawa. etakota ewath dan thiyenna ona da?![]()

blast da boreඋන්ට හොදයිනම් තිබ්බ දෙන් ඉතින්![]()

තමන් හිතුවා හිතලා කෙරුවාහිමන් තතුවා කෙතලා හිරුවා![]()